Saturday 19 November 2011


පන්චුපාදානස්ඛන්ධයේ අනිත්‍ය භාවනාව                                                                                    
(ඕනෑම ඉරියව්වකින්  සිට සෑම වේලෑවේ ම කළහැකියි)


රුප

අතීතයේදී  නිරුද්ධවිගිය යම් රුපයක් ඇද්ද ඒ රුපය අනිත්‍යයි.
හටනොගත් අනාගතයේ යම් රුපයක් ඇද්ද  ඒ රුපය අනිත්‍යයි.
හටගත් වර්තමානයේ යම් රුපයක් ඇද්ද  ඒ රුපය අනිත්‍යයි.
මේ ශරීරයතුල යම් රුපයක් ඇද්ද ඒ රුපය අනිත්‍යයි.
බාහිර යම් රුපයක් ඇද්ද ඒ රුපය අනිත්‍යයි.
ගොරෝසු යම් රුපයක් ඇද්ද ඒ රුපය අනිත්‍යයි.
සියුම් යම් රුපයක් ඇද්ද ඒ රුපය අනිත්‍යයි.
හීනවූ යම් රුපයක් ඇද්ද ඒ රුපය අනිත්‍යයි.
ප්‍රනීත  යම් රුපයක් ඇද්ද ඒ රුපය අනිත්‍යයි.
දුර හටගන්නා රුපයක් ඇද්ද ඒ රුපය අනිත්‍යයි.
ළඟ හටගන්නා යම් රුපයක් ඇද්ද ඒ රුපය අනිත්‍යයි.

වේදනා

අතීතයේදී  නිරුද්ධවිගිය යම් වේදනාවක්  ඇද්ද ඒ වේදනාව අනිත්‍යයි.
හටනොගත් අනාගතයේ යම් වේදනාවක්  ඇද්ද  ඒ වේදනාව අනිත්‍යයි.
හටගත් වර්තමානයේ යම් වේදනාවක්  ඇද්ද  ඒ වේදනාව අනිත්‍යයි.
මේ ශරීරයතුල යම් වේදනාවක්  ඇද්ද ඒ වේදනාව අනිත්‍යයි.
බාහිර යම් වේදනාවක්  ඇද්ද ඒ වේදනාව අනිත්‍යයි.
ගොරෝසු යම් වේදනාවක් ඇද්ද ඒ වේදනාව අනිත්‍යයි.
සියුම් යම් වේදනාවක්  ඇද්ද ඒ වේදනාව අනිත්‍යයි.
හීනවූ යම් වේදනාවක්  ඇද්ද ඒ වේදනාව අනිත්‍යයි.
ප්‍රනීත  යම් වේදනාවක් ඇද්ද ඒ වේදනාව අනිත්‍යයි.
දුර හටගන්නා වේදනාවක්  ඇද්ද ඒ වේදනාව අනිත්‍යයි.
ළඟ හටගන්නා යම් වේදනාවක් ඇද්ද ඒ වේදනාව අනිත්‍යයි.

සඤඤා

අතීතයේදී  නිරුද්ධවිගිය යම් සඤඤාවක් ඇද්ද ඒ සඤඤාව අනිත්‍යයි.
හටනොගත් අනාගතයේ යම් සඤඤාවක් ඇද්ද  ඒ සඤඤාව අනිත්‍යයි.
හටගත් වර්තමානයේ යම් සඤඤාවක් ඇද්ද  ඒ සඤඤාව අනිත්‍යයි.
මේ ශරීරයතුල යම් සඤඤාවක් ඇද්ද ඒ සඤඤාව අනිත්‍යයි.
බාහිර යම් සඤඤාවක් ඇද්ද ඒ සඤඤාව අනිත්‍යයි.
ගොරෝසු යම් සඤඤාවක් ඇද්ද ඒ සඤඤාව අනිත්‍යයි.
සියුම් යම් සඤඤාවක් ඇද්ද ඒ සඤඤාව අනිත්‍යයි.
හීනවූ යම් සඤඤාවක් ඇද්ද ඒ සඤඤාව අනිත්‍යයි.
ප්‍රනීත  යම් සඤඤාවක් ඇද්ද ඒ සඤඤාව අනිත්‍යයි.
දුර හටගන්නා සඤඤාවක් ඇද්ද ඒ සඤඤාව අනිත්‍යයි.
ළඟ හටගන්නා යම් සඤඤාවක් ඇද්ද ඒ සඤඤාව අනිත්‍යයි.

සංස්කාර

අතීතයේදී  නිරුද්ධ්විගිය යම් සංස්කාරයක්  ඇද්ද ඒ සංස්කාරය අනිත්‍යයි.
හටනොගත් අනාගතයේ යම් සංස්කාරයක් ඇද්ද  ඒ සංස්කාරය අනිත්‍යයි.
හටගත් වර්තමානයේ යම් සංස්කාරයක් ඇද්ද  ඒ සංස්කාරය අනිත්‍යයි.
මේ ශරීරයතුල යම් සංස්කාරයක් ඇද්ද ඒ සංස්කාරය අනිත්‍යයි.
බාහිර යම් සංස්කාරයක් ඇද්ද ඒ සංස්කාරය අනිත්‍යයි.
ගොරෝසු යම් සංස්කාරයක්  ඇද්ද ඒ සංස්කාරය අනිත්‍යයි.
සියුම් යම් සංස්කාරයක් ඇද්ද ඒ සංස්කාරය අනිත්‍යයි.
හීනවූ යම් සංස්කාරයක් ඇද්ද ඒ සංස්කාරය අනිත්‍යයි.
ප්‍රනීත යම් සංස්කාරයක්  ඇද්ද ඒ සංස්කාරය අනිත්‍යයි.
දුර හටගන්නා සංස්කාරයක් ඇද්ද ඒ සංස්කාරය අනිත්‍යයි.
ළඟ හටගන්නා යම් සංස්කාරයක් ඇද්ද ඒ සංස්කාරය අනිත්‍යයි.

විඤඤාණය

අතීතයේදී  නිරුද්ධවිගිය යම් විඤඤාණයක් ඇද්ද ඒ විඤඤාණය අනිත්‍යයි.
හටනොගත් අනාගතයේ යම් විඤඤාණයක් ඇද්ද ඒ විඤඤාණය අනිත්‍යයි.
හටගත් වර්තමානයේ යම් විඤඤාණයක් ඇද්ද  ඒ විඤඤාණය අනිත්‍යයි.
මේ ශරීරයතුල යම් විඤඤාණයක් ඇද්ද ඒ විඤඤාණය අනිත්‍යයි.
බාහිර යම් විඤඤාණයක් ඇද්ද ඒ විඤඤාණය අනිත්‍යයි.
ගොරෝසු යම් විඤඤාණයක් ඇද්ද ඒ විඤඤාණය අනිත්‍යයි.
සියුම් යම් විඤඤාණයක් ඇද්ද ඒ විඤඤාණය අනිත්‍යයි.
හීනවූ යම් විඤඤාණයක් ඇද්ද ඒ විඤඤාණ අනිත්‍යයි.
ප්‍රනීත  යම් විඤඤාණයක් ඇද්ද ඒ විඤඤාණය අනිත්‍යයි.
දුර හටගන්නා විඤඤාණයක් ඇද්ද ඒ විඤඤාණය අනිත්‍යයි.
ළඟ හටගන්නා යම් විඤඤාණයක් ඇද්ද ඒ විඤඤාණය අනිත්‍යයි.




No comments:

Post a Comment